Home උණුසුම් පුවත් බඩල්කුඹුරේ ගෙවල් 21ක පවුල් වහා ඉවත් කරයි

බඩල්කුඹුරේ ගෙවල් 21ක පවුල් වහා ඉවත් කරයි

බඩල්කුඹුරේ ගෙවල් 21ක පවුල් වහා ඉවත් කරයි

මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර ප්‍රාදේශීය සභාවේ වැරදොලවත්ත වතු නිවාස 21ක ජීවත් වූ පවුල් වහා ඉවත් කර තිබේ.

එම නිවාසවල ජීවත්වූ පුද්ගලයින් 61 දෙනකු මෙලෙස ඉවත් කොට වෙනත් ස්ථානවල තාවකාලිකව රඳවා ඇත.

වැරදොලවත්ත ප්‍රදේශය නායයෑමේ ලක්‍ෂණ හඳුනාගැනීම හේතුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මොවුන් ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

පහතින් දැක්වෙන්නේ නායයාම් අවදානම් සහිත ප්‍රදේශයේ කොටසකි.

(Feature photo -File Photo)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here