Home දේශීය පුවත් උණුසුම් පුවත් මිලියන 39 ක කේරළ ගංජා යාපනයෙන් මතුවේ

මිලියන 39 ක කේරළ ගංජා යාපනයෙන් මතුවේ

මිලියන 39 ක කේරළ ගංජා යාපනයෙන් මතුවේ

යාපනය තොණ්ඩමනාරු වෙරලේ අතහැර දමා තිබු රුපියල් මිලියන 39 ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 131 ග්‍රෑම් 800 ක් නාවික හමුදා හමුදාව විසින් සොයාගෙන තිබේ.

උතුරු නාවික විධානය මගින් ඊයේ ( 22 ) රාත්‍රියේ යාපනය තොණ්ඩමනාරු වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ පාමුර සංචාරක මෙහෙයුමක් හේතුවෙන් ජාවාරම්කරුවන් මෙම ගංජා තොගය වෙරලේ අතහැර දමා යන්නට ඇතැයි සැකකරයි. උර 04 ක අසුරා මෙම කේරල ගංජා තොගය බහලා තිබී ඇත.

මෙම ගංජා තොගය ඉන්දියාවෙන් රැගෙනවිත් ඇති බැවින් කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීම සදහා ගිනි තබා විනාශ කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.

.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here