තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන මාසේ විදුලි බිල පහළට

    ලබන මාසේ විදුලි බිල පහළට

    ලබන මස මුල් සතිය වනවිට විදුලි බිල අඩුකිරීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පැවසීය.

    විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මේ වනවිට මහජන උපයෝගිතා කොමිසමට ලබා දී ඇති බව ඔහු කියා සිටියේය.

    නව ජනන සැළැස්මට අනුව 2024 වසරේ දී මෙගාවොට් 600ට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ලබා ගැනීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පළ කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img