Home උණුසුම් පුවත් පේරේ සරසවි ඇදුරකු දියේ ගිලීමෙන් මියගිහින්

පේරේ සරසවි ඇදුරකු දියේ ගිලීමෙන් මියගිහින්

පේරේ සරසවි ඇදුරකු දියේ ගිලීමෙන් මියගිහින්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු අහුන්ගල්ලට ඔබ්බෙන් වූ මුහුදේ ගිලී මිය ගොස් තිබේ.

මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ ආචාර්ය බුද්ධික දසනායක 44 හැවිරිදි කථිකාචාර්යවරයෙකි.

දෙසැම්බර් 16 වැනිදා අහුන්ගල්ල වෙරළ තීරයේ ඇවිද යමින් සිටියදී ඔහු මුහුදට ගසාගෙන ගොස් ඇත.

ඔහු අසල සිටි පිරිසක් විසින් බේරාගෙන දින නවයක් බලපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here