Home උණුසුම් පුවත් ඖෂධ ජාවාරම ගැන CIDය ප්‍රශ්න කළේ කෙහෙළියගේම ඉල්ලීමකටයි

ඖෂධ ජාවාරම ගැන CIDය ප්‍රශ්න කළේ කෙහෙළියගේම ඉල්ලීමකටයි

0
ඖෂධ ජාවාරම ගැන CIDය ප්‍රශ්න කළේ කෙහෙළියගේම ඉල්ලීමකටයි

ප්‍රශ්නගත ඖෂධ ජාවාරම ගැන හිටපු සෞඛ්‍ය අමාත්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 02කට ආසන්න කාලයක් අද ප්‍රකාශ ලබාගෙන තිබේ.

මෙම ප්‍රකාශ ලබාගැනීම සිදුකරනු ලැබුවේ අමාත්‍යවරයා විසින් කළ ඉල්ලීමකට අනුව බව අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුව සඳහන් කරයි.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/IMG_20231226_0001.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here