Home උණුසුම් පුවත් චීනයෙන් කාලගුණ විද්‍යා චන්ද්‍රිකා මාලාවක් සාර්ථකව උඩුගුවනට

චීනයෙන් කාලගුණ විද්‍යා චන්ද්‍රිකා මාලාවක් සාර්ථකව උඩුගුවනට

චීනයෙන් කාලගුණ විද්‍යා චන්ද්‍රිකා මාලාවක් සාර්ථකව උඩුගුවනට

චීනය කාලගුණ විද්‍යා චන්ද්‍රිකා මාලාවක් සාර්ථකව ගුවන්ගත කරයි.

Tianmu-1 එකතුවේ, අංක 11 සිට 14 දක්වා චන්ද්‍රිකා මාලාව Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන්, බෙයිජිං වේලාවෙන් ඊයේ (25) පෙරවරු 9:00 ට නිකුත් කරනු ලැබීය. ඒ, Kuaizhou-1A වාහක රොකට්ටුවේ ආධාරයෙනි.

චන්ද්‍රිකා නියමිත කක්ෂයට ඇතුළු වූ අතර, මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථක වී තිබේ. මෙම චන්ද්‍රිකා ප්‍රධාන වශයෙන් කාලගුණ දත්ත ලබාගැනීම සඳහා භාවිත කෙරෙනු ඇත.

මෙය Kuaizhou-1A වාහක රොකට්ටුවේ 23 වැනි මෙහෙයුම යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here