Home උණුසුම් පුවත් පොලිස් තාත්තා දියණිය දූෂණය කරලා

පොලිස් තාත්තා දියණිය දූෂණය කරලා

0
පොලිස් තාත්තා දියණිය දූෂණය කරලා

සිය 15 හැවිරිදි දියණිය දූෂණයකල පොලිස් සැරයන්වරයෙකුව නාරම්මල පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සේවයේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකි.

නාරම්මල දෙමටගහවෙල පදිංචි මෙම පොලිස් සැරයන්වරයා දියණිය දූෂණයකර ඇත්තේ 2022 මාර්තු 03 වෙනිදා බව පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු පොලීසියට ලැබී ඇත්තේ දැරිවිය විසින් ඒ බව මෑතකදී වෛද්‍යවරයෙකුට ඒ ගැන පැවසීමත් සමගිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here