Home දේශීය පුවත් උණුසුම් පුවත් හොර මිනුම් උපකරණ දහස් ගණනක් අල්ලයි

හොර මිනුම් උපකරණ දහස් ගණනක් අල්ලයි

හොර මිනුම් උපකරණ දහස් ගණනක් අල්ලයි

වෙළෙඳපොළ වැටලීම් තුළින් ව්‍යාජ මිනුම් උපකරණ 2000කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක මහතා මේ බව අනාවරණය කළේය.

ව්‍යාජ මිනුම් උපකරණ පිළිබඳව 1902 යන කෙටි දුරකථන අංකය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here