තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කළු කඩ මුදලාලිලා නිසා රජයට මේ වසරේදී කෝටි ගණනක ආදායමක්

    කළු කඩ මුදලාලිලා නිසා රජයට මේ වසරේදී කෝටි ගණනක ආදායමක්

    මේ වසරේ සිදු කළ වැටලීම්වලින් රුපියල් කෝටි 26කට අධික මුදලක් දඩ වශයෙන් අය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

    වැඩි මිලට භාණ්ඩ අලෙවිකිරීම, තොග සඟවාගැනීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් අදාළ නඩු පවරා ඇත.

    උත්සව සමයේදී මෙවැනි අයථා පරිදි භාණ්ඩ අලෙවි කිරීම් ඉහළ යන බැවින් ඉදිරි දින කිහිපයේ දී එම වැටලීම් අඛණ්ඩව සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img