තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ට්‍රැක් පැන්න කෝච්චියක් නිසා උඩරට මාර්ගයේ ප්‍රමාදයක්

    ට්‍රැක් පැන්න කෝච්චියක් නිසා උඩරට මාර්ගයේ ප්‍රමාදයක්

    නාවලපිටිය සිට මහනුවර බලා ධාවනය වූ කර්යාල දුම්රියක් නාවලපිටිය හා උලපනේ දුම්රිය ස්ථාන අතර අද පස්වරුවේ පීලි පැනීමකට ලක්ව තිබේ.

    මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

    දුම්රිය පීලිගත කිරීමේ කටයුතු කඩිනමින් සිදුකිරීමට බලධාරීන් කටුයුතු කරමින් සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img