Home උණුසුම් පුවත් ඉන්දු -ලංකා කථානායකවරු හමුවෙති

ඉන්දු -ලංකා කථානායකවරු හමුවෙති

ඉන්දු -ලංකා කථානායකවරු හමුවෙති

ඉන්දියාවේ නිල සංචාරයක නිරත කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ මෙරට දූත පිරිසක් ඉන්දීය ලෝක් සභාවේ කථානායක ඕම් බිර්ලා මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වසර දහස් ගණනක් මුල්ලේ පවතින සමීප සබඳතාව ඉදිරියටත් ශක්තිමත්ව පවත්වා ගත යුතු බව ඉන්දීය කතානායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එසේම මෙම ආර්ථික අර්බුදකාරී තත්ත්වයේදී ශ්‍රී ලංකාවට නිරතුරුවම ශක්තියක් වන බවට ඉන්දීය ලෝක් සභා කතානායකවරයා මෙහිදී සහතික විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here