තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිරිඳ පහරදෙන බව කියා විදේශික සැමියා පොලීසි ගිහින්

    බිරිඳ පහරදෙන බව කියා විදේශික සැමියා පොලීසි ගිහින්

    සිය බිරිඳ විසින් තමාට පහර දෙමින් හිරිහැරකරන බව සඳහන් කරමින් සැමියෙකු පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

    මෙම සිදුවීම වාර්තා වන්නේ නොච්චියාගමිනි.

    මෙරට කතක් සමඟ විවාහ වී සිටින 59 හැවිරිදි සයිප්‍රස් ජාතිකයෙකු විසින් මෙම පැමිණිල්ල පොලීසිවට කර ඇත්තේ ඊයේ (16)සවස් කාලයේදීය.

    මෙම විදේශිකයාට පහරදී ඇති බිරිඳ 38 හැවිරිදි තැනැත්තියකි.

    ඇය සයිප්‍රසයේ සේවයේ නිරතව සිටියදී දැන හදුනාගෙන විවාහ වී සිටින බව සඳහන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img