Home උණුසුම් පුවත් ආනයනික බිත්තර හෙට සිට දිවයිනට

ආනයනික බිත්තර හෙට සිට දිවයිනට

ආනයනික බිත්තර හෙට සිට දිවයිනට

එළඹෙන සදුදා (18) දිනයේ දී සතොස ආයතනය වෙත බිත්තර මිලියන 10ක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසයි.

දැනට මෙරටට ආනයනය කර ඇති තත්ත්ව සහතික ලද බිත්තර මිලියන 10ක් මෙලෙස නිකුත් කෙරෙනු ඇත.

එමෙන්ම හෙට (17) දිනයේදී උත්සව සමය සඳහා අවශ්‍ය බිත්තර මිලියන 15ක් දිවයිනට රැගෙන ඒමට නියමිත බව එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේය.

එම බිත්තර ද තත්ව පරීක්ෂාව සිදුකළ පසු වෙළෙඳපොලට නිකුත් කිරීමට අපේක්ෂිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here