Home උණුසුම් පුවත් අමෙරිකානු ජනපතිට එරෙහි දෝෂාභියෝග විමර්ශන ඇරඹෙයි

අමෙරිකානු ජනපතිට එරෙහි දෝෂාභියෝග විමර්ශන ඇරඹෙයි

අමෙරිකානු ජනපතිට එරෙහි දෝෂාභියෝග විමර්ශන ඇරඹෙයි

 
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ රිපබ්ලිකන් සාමාජිකයෝ ජනාධිපති Joe Biden ට එරෙහි විධිමත් දෝෂාභියෝග පරීක්ෂණයක් ආරම්භ කිරීමට පක්ෂ ව ඡන්දය ප්‍රකාශ කරති. එම ඡන්ද විමසුම 13 වැනිදා පැවැත්විණ.
තම පුත් Hunter Biden සහ පවුලේ සෙසු සාමාජිකයින්‍ට විදේශ ව්‍යාපාරික ගනුදෙනුවලින් අනිසි ලෙස ප්‍රතිලාභ හිමිකර දීම සඳහා ජනාධිපතිවරයා තම ධුරයේ බලතල භාවිත කිරීම ඇතුළු කරුණු පිළිබඳ විමර්ශනය මෙම  දෝෂාභියෝගයේ අරමුණ යි.
 
මින් අනතුරුව දෝෂාභියෝග චෝදනා සෙනෙට් සභාවට ද යොමු කෙරෙන අතර ඊට අදාළ පරීක්ෂණ ලබන වසර දක්වා පැවැත්වෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here