Home උණුසුම් පුවත් සීනි හදන හැටි බලන්න චීන ජනපති යයි

සීනි හදන හැටි බලන්න චීන ජනපති යයි

සීනි හදන හැටි බලන්න චීන ජනපති යයි

 

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, දකුණු චීනයේ ගුවංෂි චුවං ස්වයං පාලන ප්‍රදේශයේ ලයිබින් නගරයේ නිරීක්ෂණ සංචාරයක නිරත වෙයි.

හෙතෙම ඊයේ (14) එම චාරිකාවට එක්විය.

ලයිබින් නගරයේ, ජාතික නවීන කෘෂිකාර්මික උද්‍යානයේ උක් වගා කඳවුරක් සහ හා සීනි නිෂ්පාදන සමාගමක් ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

උක් අභිජනනය, අස්වනු හා සීනි නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනය තත්ත්ව පිළිබඳව හෙතෙම එහිදී විමසා බැලීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here