
එළබෙන නත්තල් උත්සව සමයේ තම පාරිභෝගික ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 12 ක මිල පහළ දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබාගත හැක.
මෙම මිල පහත හෙලීම 2023 දෙසැම්බර් 16 වන දින සිට ක්‍රියාත්මක වේ.