තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනවාරියේ සිට ගෑස් පෙන්නන්න යන ලීට්‍රෝ

    ජනවාරියේ සිට ගෑස් පෙන්නන්න යන ලීට්‍රෝ

    බදු ඉහළ දැමීමත් සමග අකමැත්තෙන් වුවද ගෑස් මිල සැලකිය යුතු ලෙස ඉහළ දැමීමට සිදුවන ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

    ඒ අනුව එළඹෙන ජනවාරි මාසයේ සිට ගෑස් මිල ඉහළ යනු ඇත.

    සභාපති මුදිත පිරිස් මහතා පැවසුවේ මේ අනුව දැනට රුපියල් 3565ක් වන කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් 18%කින් ඉහළ යන බවය.

    එනම් එම ගෑස් සිලින්ඩරයක් රුපියල් 640කින් පමණ ඉහල යනු ඇත.

    2024 ජනවාරි මාසයේ සිට වැට් බද්ද 18%ක් ගෑස් සඳහා එක්වීමෙන් මෙසේ මිල වන බව සමාගම කියා සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img