Home COVID වසංගතය ආ දා සිට කොළඹින් හමුවූ කොවිඩ් රෝගීන් ගණන 43,000ක්

වසංගතය ආ දා සිට කොළඹින් හමුවූ කොවිඩ් රෝගීන් ගණන 43,000ක්

වසංගතය ආ දා සිට කොළඹින් හමුවූ කොවිඩ් රෝගීන් ගණන 43,000ක්

බස්නාහිර පළාතෙන්‌ ඊයේ (21) දින තුළ දිනයේ නව කොවිඩි ආසාදිනයින්‌ 1697 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඊයේ දිවයින පුරා හඳුනාගත්‌ සමස්ත ආසාදිතයින්‌ ගණන 3547ක්‌ වචන අතර ඉන්‌ ආසාදිතයින්‌ 9ක්‌ විදේශගතව සිටි පැමිණි අයයි.

සෙසු ආසාදිතයින්‌ 3,538 දෙනා දිවයිනේ දිස්ත්‍රික්ක 25න්‌ ම වාර්තා වී ඇනි බව කොවිඩි -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

වැඩිම ආසාදිතයින්‌ සංඛ්‍යාව වන ආසාදිතයින්‌ 800 දෙනෙකු කොළඹ දිස්තික්කයෙන්‌ හඳුනාගෙනඇත.

ගම්පහ දිස්ත්‍රික්කයෙන්‌ ආසාදිතයින්‌ 617 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන්‌ ආසාදිතයින්‌ 280 දෙනෙකු හඳුනාගෙන නිබේ.

තෙවැනියට වැඩිම ආසාදිතයින්‌ සංඛ්‍යාවක්‌ වාර්තා වී ඇත්තේ කුරැණෑගල දිස්ත්‍රික්කයෙනි. ඒ ආසාදිතයින්‌ 297ක්‌ ලෙසය.

මහනුවර දිස්තික්කය 172ක්‌, ගාල්ල 278ක්‌, කෑගල්ල 109ක්‌, අනුරාධපුරය 1068ක්‌, මාතර 109ක්‌, මාතලේ 78ක්‌ ලෙස කොවිඩ් ආසාදිතයන් ඊයේ දිනය තුළ වාර්තා විය.

මෙරට තුළ කොවිඩ්-19 වසංගතය පැතිර ඇති අන්දම ඊයේ පස්වරුව වනවිට වසංගත රෝග විද්‍යා ඒකකයට ලැබී තිබූ දත්ත අනුව පහත පරිදි වේ.

ඊයේ (21) දින තුළ පමණක් ‌කොවිඩ් ආසාදිතයන් සියයට වැඩියෙන් වාර්තා වූ දිස්ත්‍රික්ක
ඊයේ දිනය තුළ වාර්තා වූ කොවිඩ් මරණ 44 මෙයට ඇතුළත් වී නෑත.

අමෙරිකාවේ නිව්යෝර්ක් පදනම් කරගනිමින් පිහිටුවා ඇති ලැන්සෙට් ගෝලීය කොවිඩ් -19 කොමිෂන් සභාවේ ගෝලීය දත්තවලින් පහත ලෝක සිතියම උපුටා ගෙන ඇත.

ලා නිල – යටපත් කළ
තද නිල් – අඩු
කහ – මධ්‍යම
ලා රතු -ඉහළ
තද රතු – ඉතා ඉහළ
අළු – දත්ත අස්ථානගත වූ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here