ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 2 වැනි වාරිකය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මණ්ඩලය අද අනුමැතිය ලබාදෙන බව ජනපති සහතික කර තිබේ.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.
සබැඳි පුවත්
දෙවැනි වාරිකය ගැන තීරණය කරන IMF තීරණාත්මක සාකච්ඡාවක් අද