Home උණුසුම් පුවත් වැට් වදින නොවදින සම්පූර්ණ බඩු ලැයිස්තුව මෙන්න..

වැට් වදින නොවදින සම්පූර්ණ බඩු ලැයිස්තුව මෙන්න..

වැට් වදින නොවදින සම්පූර්ණ බඩු ලැයිස්තුව මෙන්න..

2024 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බදු (වැට්) නිදහස් කිරීම් ලැයිස්තුවෙන් ඉවත් කරන ලද සහ වැට් නිදහස් වන අයිතම ලැයිස්තුව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

වැට් බදු සංශෝධන පනත අද පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව සම්මත විය.

ඒ අනුව මීට පෙර 0% වැට් බද්ද අය කළ අයිතමවලට 2024 ජනවාරි 1 වැනිදා සිට 18% ක බදු අය කෙරේ.

වැට් බද්දෙන් නිදහස් කර ඇති සංශෝධිත අයිතම ලැයිස්තුව පහතින් දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here