Home උණුසුම් පුවත් කන්දකාඩු කඳවුරෙන් පිරිසක් පැනලා

කන්දකාඩු කඳවුරෙන් පිරිසක් පැනලා

0
කන්දකාඩු කඳවුරෙන් පිරිසක් පැනලා

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටින මත්ලෝලීන් පිරිසක් අද සවස කඳවුරෙන් පලාගොස් ඇත.

සැලකිය යුතු පිරිසක් පලාගොස් ඇති බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට එසේ පලාගිය පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.

කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවද ආරංචි මාර්ග අනාවරණය කළේය.

එහෙත් මේ වනවිට පලාගොස් සිටින ප්‍රමාණය අත්අඩංගුවට ගත් ප්‍රමාණයට වඩා වැඩි බව ආරංචි මාර්ග සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here