Home උණුසුම් පුවත් ගංජමුතුවක් අලෙවිකරන්න ගිය නීතිපතියේ සුළු සේවකයින් 2ක් කොටු

ගංජමුතුවක් අලෙවිකරන්න ගිය නීතිපතියේ සුළු සේවකයින් 2ක් කොටු

0
ගංජමුතුවක් අලෙවිකරන්න ගිය නීතිපතියේ සුළු සේවකයින් 2ක් කොටු

ගජමුතුවක් රුපියල් ලක්ෂ 63කට අලෙවිකිරීමට සූදානම් වූ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත කාර්යා සහයකයින් දෙදෙනෙක් ජා- ඇල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

ගොඩකවෙල හලුගස්තැන්නේ පදිංචි 32 හැවිරිදි වියේ පසුවන්නෙක් සහ මහියංගනය අරාවත්තේ පදිංචි 28 හැවිරිදි වියේ පසුවන්නෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

ජා-ඇල සතොස ආයතනය ඉදිරිපිටදී ගණුදෙනුව සිදුවෙමින් තිබියදී මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ සවස අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here