Home උණුසුම් පුවත් අලුත් ක්‍රීඩා කමිටු 2ක් -වෛද්‍ය මයියා සහ ජෙනරල් ශවේන්ද්‍ර සභාපති පුටුවලට

අලුත් ක්‍රීඩා කමිටු 2ක් -වෛද්‍ය මයියා සහ ජෙනරල් ශවේන්ද්‍ර සභාපති පුටුවලට

අලුත් ක්‍රීඩා කමිටු 2ක් -වෛද්‍ය මයියා සහ ජෙනරල් ශවේන්ද්‍ර සභාපති පුටුවලට

ජාතික ක්‍රීඩා සභාව සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව සඳහා නව සාමාජිකයින් පත්කෙරේ.

නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් 1973 අංක 25 දරන ක්‍රීඩා පනතින් අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව මෙම පියවර ගෙන ඇත.

විශේෂඥ වෛද්‍ය මයියා ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජාතික ක්‍රීඩා සභාව 15 දෙනෙකුගෙන් සමන්විත වේ.

ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු වන අතර එය සාමාජිකයන් 5 දෙනකුගෙන් සමන්විත ය.

අදාළ කමිටු සාමාජිකයන් පහත පරිදි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here