Home උණුසුම් පුවත් අධිවේගයේ යද්දී ප්‍රවේශමෙන්..

අධිවේගයේ යද්දී ප්‍රවේශමෙන්..

අධිවේගයේ යද්දී ප්‍රවේශමෙන්..

අධිවේගී මාර්ගවල ගමන්ගන්නා රියදුරන්ට අවවාදාත්මක දැනුම්දීමක් නිකුත් කෙරේ.

ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම මාර්ගවල ධාවනය කරන රියදුරන් වාහන අතර පරතරය මීටර 50කවත් දුරක් තබාගෙන ධාවනය කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.

එමෙන්ම ආලෝක තත්ත්වය ද අඩුහෙයින් වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා ධාවනය කරන ලෙසත් පොලිසිය දන්වයි.

මේ වන විටත් එම මාර්ගයේ අවවාදාත්මක දැනුම් දීම් විද්‍යුත් පුවරුවල ප්‍රදර්ශනය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here