තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අයවැයට දීපු ඡන්දෙ නිසා වඩිවෙල් සුරේෂ්ට වෙච්ච දේ..

    අයවැයට දීපු ඡන්දෙ නිසා වඩිවෙල් සුරේෂ්ට වෙච්ච දේ..

    සමගි ජනබලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා එම පක්ෂයේ පස්සර සංවිධායක ධූරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

    2024 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරයා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බව සඳහන් ය.

    මේ අතර පුරප්පාඩු වූ පස්සර ආසනයේ SJB සංවිධායක ධූරයට එල්. සංජය පත් කර ඇතැයි ද වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img