Home COVID චීන කොවිඩ් එන්නත ලක්ෂ 5කට ආසන්න පිරිසකට දී අවසන්

චීන කොවිඩ් එන්නත ලක්ෂ 5කට ආසන්න පිරිසකට දී අවසන්

චීන කොවිඩ් එන්නත ලක්ෂ 5කට ආසන්න පිරිසකට දී අවසන්

අංජනා මල්ලවආරච්චි

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ලබාදෙන ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව මෙරට පුද්ගලයින් 313,699 දෙනෙකුට ඊයේ පස්වරුව වනවිට ලබාදී තිබු බව කොළඹ වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මේ අතර කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට ලබා දෙන චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 485,373 දෙනෙකුට සහ එහි දෙවන මාත්‍රාව 2,435 දෙනෙකුට ලබා දී තිබේ.

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 14,941 දෙනෙකුට ද ලබා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here