තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුලතිව් සමූහ මිනීවලෙන් සිරුරු 37ක අස්ථි හමුවෙලා

    මුලතිව් සමූහ මිනීවලෙන් සිරුරු 37ක අස්ථි හමුවෙලා

    කෝකිලායි පොලිස් වසමේ සිදුකරනු ලබන සමූහ මිනීවලේ කැණීම්වලින් අද වන විට මිනිස් සිරුරු 37ක අස්ථි කොටස් හමුවී ඇත.

    මෙම කැණීම් කටයුතු ආරම්භකර ඇත්තේ පසුගිය ජුනි 29 වෙනිදාය.

    එතැන් සිට මෙහි කැණීම් කටයුතු සිදුකරනු ලබයි. වැසි කාලයේදී කෙටි කාලයකට කැණීම් කටයුතු නතර කළත් මේ වනවිට එම කැණිම් කටයුතු වේගවත් වී තිබේ.

    මෙහි තවත් සිරුරු රැසක ඇස්ථි කොටස් ඇති බව සැකකරන අතර එම සිරුරු ද සොයා කැණීම් කටයුතු තවදුරටත් සිදුවේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img