ගාල්ල සිට මාතර බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක එන්ජිමක් කුඹල්ගම දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්ව තිබේ.
මේ හේතුවෙන් රුහුණු කුමාරි සහ ගාලුකුමාරි දුම්රිය කොළඹට පැමිණීම ප්‍රමාද වියහැකි බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කරයි.