Home උණුසුම් පුවත් දුෂ්කර පාසල් දරුවන්ට සපත්තු වවුචර් දෙන දවස

දුෂ්කර පාසල් දරුවන්ට සපත්තු වවුචර් දෙන දවස

දුෂ්කර පාසල් දරුවන්ට සපත්තු වවුචර් දෙන දවස

දුෂ්කර පාසල්වල සිසුන් සඳහා පාසල් පාවහන් ලබාගැනීමට හැකි වවුචරපත් ලබාදීම ලබන 04 වැනිදා ආරම්භ කොට ලබන 27 වැනිදායින් අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ ඒ සඳහා දුෂ්කර, අති දුෂ්කර සහ හුදෙකලා පාසල් ඇති බවයි.

එවැනි පාසල් ළමුන් 7,40,000කට මෙම වවුචරපත් ලබාදීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here