Home උණුසුම් පුවත් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයාම් අවදානමක්

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයාම් අවදානමක්

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයාම් අවදානමක්

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජනතාවට නායයාම් අවදානමක් හේතුවෙන් වහාම ඉවත්වීමේ අනතුරු ඇඟවීමක් කර තිබේ.

අද(26) පස්වරු 15.30 ට මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබුණි.

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ වැලිගෙපොල, ඉඹුල්පේ, බලංගොඩ, ඕපනායක, කොළොන්න යන ප්‍රදේශවලට මෙම අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here