Home උණුසුම් පුවත් උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඇවිත්

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඇවිත්

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඇවිත්

2022 (2023) උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රතිඵල http://www.doenets.lk සහ http://results.exams.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස ලබාගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here