තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඊශ්‍රායලය-හමාස් තාවකාලික සටන් විරාමයකට

    ඊශ්‍රායලය-හමාස් තාවකාලික සටන් විරාමයකට

    ඊශ්‍රායලය සමග තාවකාලික සටන් විරාමයකට එළඹෙන බව හමාස් සංවිධානය ප්‍රකාශයට පත්කරයි.

    හමාස් සංවිධානය ඊයේ (22) නිවේදනය කළේ, කටාර් රාජ්‍යයේ හා ඊජිප්තුවේ මැදිහත්වීම් යටතේ ඊශ්‍රායලය සමග දින 4 ක තාවකාලික සටන් විරාමයකට එළඹෙන බවයි.

    මේ අනුව, එම සංවිධානය සිය භාරයේ සිටින ඊශ්‍රායල කාන්තාවන් හා ළමුන් 50 දෙනෙකු නිදහස් කරනු ඇත.

    ඊට ප්‍රතිචාර ලෙස තමන් යටතේ රඳවාගෙන සිටින පලස්තීන කාන්තාවන් හා ළමුන් 150 දෙනෙකු නිදහස් කිරීමට ඊශ්‍රායලය පියවර ගැනීමට ද නියමිත ය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img