තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංකාවට එන චීන බස්

    ලංකාවට එන චීන බස්

    චීනයේ BYD සමාගම විසින් නිෂ්පාදිත මගී ප්‍රවාහන වාහන ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදාහරින්නා ලෙස John Keells සමූහය පත් කර තිබේ.

    BYD යනු ගෝලීය විදුලි බස් රථවලින් 90% කට වඩා සපයනු ලබන ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදන සමාගම බව පැවසේ.

    ශ්‍රී ලංකාවේ දැනට මගී ප්‍රවාහන බස්රථ නිෂ්පාදන සමාගම වූයේ ඉන්දියානු ආධිපත්‍යය දරන අශෝක්-ලේලන්ඩ් බස් රථ ය.

    මේ අනුව මින් ඉදිරියට චීනයෙන් ගෙන්වන විදුලි බස් රථද මෙරට මගී ප්‍රවාහනයට එක්වනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img