තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාන් දමන වැවේ මාළු අල්ලන්න ගිහින් දෙකක් මරුට

    වාන් දමන වැවේ මාළු අල්ලන්න ගිහින් දෙකක් මරුට

    සියඹලාන්ඩුව වැවේ මාළු අල්ලන්න ගිය දෙදෙනෙක් දියේ ගිලී අද දහවල් මියගොස් ඇත.

    උස්ගලසියඹලන්ගමුවේ පදිංචි 20 සහ 49 යන වයස්වල පසුවන්නෙන් දෙදෙනෙක් මෙසේ මියගොස් තිබේ.

    මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් සියඹලන්ගමුව වැව වැන් දමන බව ගල්ගමුව පොලීසිය සඳහන් කරයි. වැවේ පිටවාන ආසන්නයේ මසුන් ඇල්ලීමට මෙම පුද්ගලයින් දෙදෙනා ගොස් සිටියදී දියේ ගිලී මියගොස් ඇතැයි පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img