අත්තනගලු ඔය පිටාර ගැනීම හේතුවෙන් අත්තනගලු ඔය ආශ්‍රීත පහත්බිම් රැසක් ජලයෙන් යටවීමට පටන්ගෙන තිබේ.
අත්තනගලු ඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට මේ වනවිට මිලිමීටර් 100කට වැඩි සැළකියයුතු වර්ෂාපතනයක් ලැබීම මේ තත්ත්වයට හේතුවී ඇත.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.