ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම කල් නොයවා 2024 වසරේදී පැවැත්වීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කෙසේවෙතත් පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ ඊළඟ වසරේදී පැවැත්වීමට හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
අද (22) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.