Home උණුසුම් පුවත් අයවැය දෙවැනි වර කියවීම සම්මතයි

අයවැය දෙවැනි වර කියවීම සම්මතයි

අයවැය දෙවැනි වර කියවීම සම්මතයි

2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය දෙවන වර කියවීම මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

ඒ වැඩි ඡන්ද 45කිනි.

අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබී තිබුණි.

විපක්ෂව ලැබුණේ ඡන්ද 77ක් පමණි.

අයවැය 3 වැනි වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනිදා පස්වරු 6ට පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here