Home උණුසුම් පුවත් පොලීසිය ඉදිරිපිට පදික මාරුවේදී මීරිගම විවිධ පැමිණිලි OIC අනතුරකින් මරුට

පොලීසිය ඉදිරිපිට පදික මාරුවේදී මීරිගම විවිධ පැමිණිලි OIC අනතුරකින් මරුට

0
පොලීසිය ඉදිරිපිට පදික මාරුවේදී මීරිගම විවිධ පැමිණිලි OIC අනතුරකින් මරුට

මීරිගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් කුමාර මහතා රිය අනතුරකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගොස් ඇත.

පොලිස් ස්ථානය ඉදිරිපිට පදික මාරුව හරහා ගමන්කරමින් සිටියදී පසුගිය 10 වෙනිදා උදෑසන 8.55ට පමණ ත්‍රීරෝද රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

එහිදී තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිවරයාව මීරිගම රෝහලට ඇතුලත්කර තිබුණි. ඔහු මිය ගොස් ඇත්තේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මෙම අනතුර සම්බන්ධයෙන් ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මුද්දරගම පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here