තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලෝක කුසලානය කාට ද ? ඉන්දියාව 240යි

    ලෝක කුසලානය කාට ද ? ඉන්දියාව 240යි

    අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය සංවිධානය කළ 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දැන් පැවැත්වෙන අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 240ක් ලබා ගත්තේය.

    අහමදාබාද් ක්‍රීඩාංගණයේ ලකුණු 241ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යන ඔ්ස්ට්‍රේලියාව කඩුලු 3ක් දැවී මේ වනවිට ලකුණු 51ක් ලබා සිටියි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img