තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන ජනපතිගේ විශේෂ නියෝජිතවරියක් ශ්‍රී ලංකාවට

    චීන ජනපතිගේ විශේෂ නියෝජිතවරියක් ශ්‍රී ලංකාවට

    චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත, චීන රාජ්‍ය මණ්ඩල සාමාජිකා ශෙන් යිචින් මහත්මිය, හෙට (15) සිට 21 වැනිදා දක්වා මාලදිවයින් සහ ශ්‍රී ලංකා චාරිකාවකට එක්වෙයි.

    මාලදිවයිනේ නව ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ ආරාධනයකට අනුව එහි පැමිණෙන ඇය 17 වැනිදා මාලේ හි පැවැත්වෙන, ජනපති වැඩ භාරගැනීමේ උත්සවය‍ට සහභාගි වනු ඇත.

    ඉන් අනතුරුව ශෙන් යිචින් මහත්මිය ලබන 18 – 21 වැනිදා දක්වා ශ්‍රී ලංකා චාරිකාවට එක්වන්නේ මෙරට රජයේ ඇරයුමක් අනුවයි.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img