තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ත්‍රි'මලේ හෙල්ලෙයි

    ත්‍රි’මලේ හෙල්ලෙයි

    ත්‍රිකුණාමලය ප්‍රදේශයට සුළු භූ චලනයක් ඇතිව තිබේ.

    අද(12) පස්වරුවේ මෙම භූ චලනය සිදුවූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

    එය සටහන් වී ඇත්තේ රික්ටර් මාපකයේ 3.4 ක සුළු භූ චලනයක් ලෙසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img