Home උණුසුම් පුවත් ක්‍රිකට් ලො‍ක්කන් කෝප් කමිටුවට කැඳවයි

ක්‍රිකට් ලො‍ක්කන් කෝප් කමිටුවට කැඳවයි

ක්‍රිකට් ලො‍ක්කන් කෝප් කමිටුවට කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසා ඇත්තේ ලබන නොවැම්බර් 14 වැනිදා එම ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවූ බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවීමට පියවර ගන්නා ලෙස විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අද කථානායකවරයාගෙන් ඉල්ලා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here