Home උණුසුම් පුවත් උත්සව සමයේ බිත්තර මිලට වෙනදේ..

උත්සව සමයේ බිත්තර මිලට වෙනදේ..

උත්සව සමයේ බිත්තර මිලට වෙනදේ..

එළඹෙන උත්සව සමයේදී බිත්තර මිලේ ඉහළ යාමක් අපේක්ෂා නොකරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ කුකුලු මස් මිල ඉහළ දැමීමට වෙළඳුන් කටයුතු කළහොත් ඒ සඳහා පාලන මිලක් පැනවීමට කටයුතු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here