තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මල් කඩන්න ගිය කත සුළං පිරවූ ටියුබය පෙරළී වැවේ ගිලෙයි

    මල් කඩන්න ගිය කත සුළං පිරවූ ටියුබය පෙරළී වැවේ ගිලෙයි

    සුළං පිරවූ ටියුබයක නැගී තුඹකරවිල වැවේ මල් නෙලමින් සිටි කාන්තාවක් ටියුබය පෙරලීමෙන් දියේ ගිලී මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.

    දඹුල්ල පාදෙණියේ පදිංචි ශ්‍රීමතී ප්‍රේමසිරි නැමැති 52 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් ඇත.

    මල් වෙළඳාමේ නිරත මෙම කාන්තාව මෙසේ අවාසනාවන්ත ලෙස මරණයකට ලක්ව ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img