තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොටන තුවක්කුවක් පුපුරා ගොවියෙක් මරුට

    කොටන තුවක්කුවක් පුපුරා ගොවියෙක් මරුට

    පුවක්පිටිය ඇස්වත්තේ පදිංචි 59 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු කොටන තුවක්කුවක් පුපුරායාමෙන් මියගොස් ඇත.

    නිවසේ තනිවම ජීවත්වන වෘත්තියෙන් ගොවියෙක් වන මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ ඊයේ දිනයේදීය.

    තුවක්කුවට වෙඩි බෙහෙත් දමා කොටමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    සතුන් දඩයම් කිරීමට එසේ ගිනි අවිය සකස්කරමින් සිට ඇති බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img