Home උණුසුම් පුවත් ලීට්‍රෝ මිල යළිත් ගෑස් පෙන්නයි

ලීට්‍රෝ මිල යළිත් ගෑස් පෙන්නයි

ලීට්‍රෝ මිල යළිත් ගෑස් පෙන්නයි

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සිය ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන බව නිවේදනය කර තිබේ.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 70ත් 90ත් අතර ප්‍රමාණයකින් ඉහළ නංවන බවයි.

මෙම සංශෝධිත මිල හෙට (නොවැ 04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම හේතුවෙන් මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක කරන බවද මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here