Home උණුසුම් පුවත් සී.ඩී. තවදුරටත් පොලිස්පති පුටුවේ

සී.ඩී. තවදුරටත් පොලිස්පති පුටුවේ

සී.ඩී. තවදුරටත් පොලිස්පති පුටුවේ

පොලිස්පති (IGP) සී.ඩී. වික්‍රමරත්න මහතාට යළි සේවා දිගුවක් ලබා දී තිබේ.

පොලිස්පතිවරයාට සති 3ක කාලයක් සඳහා මෙලෙස යළිත් සේවා දිගුවක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා ඇත.

ඒ අනුව වික්‍රමරත්න මහතාට අද (03) දින පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීමට තවත් සති තුනක කාලයක් ලබාදී ඇත.

වික්‍රමරත්න මහතාට මීට පෙර අවස්ථා තුනකදී සේවා දිගු ලබාදී ඇති අතර, මෑතකාලීනව එය සිදුවූයේ ඔක්තෝම්බර් මාසයේදීය.

වික්‍රමරත්න මහතා 2023 මාර්තු 26 වැනිදා පොලිස් සේවයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here