Home උණුසුම් පුවත් වෛද්‍ය නිලධාරීන් වර්ජනය අත්හිටුවයි

වෛද්‍ය නිලධාරීන් වර්ජනය අත්හිටුවයි

වෛද්‍ය නිලධාරීන් වර්ජනය අත්හිටුවයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමෙන් දියත් කර ඇති වැඩවර්ජන මාලාව තාවකාලිකව නතර කර තිබේ.

රජයෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබීම ඊට හේතුවයි.

සෞඛ්‍ය පද්ධතියේ බිඳවැටීම යම් මට්ටමකින් හෝ සමනය කරගැනීම සඳහා වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට රජය මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය පළකරමින් එම සංගමය පළාත් මට්ටමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here