Home උණුසුම් පුවත් ශ්‍රී ලංකා කරාතේ දෝ ඩෝ‍‍‍ජෝකායි කණ්ඩායම ජපානයට

ශ්‍රී ලංකා කරාතේ දෝ ඩෝ‍‍‍ජෝකායි කණ්ඩායම ජපානයට

ශ්‍රී ලංකා කරාතේ දෝ ඩෝ‍‍‍ජෝකායි කණ්ඩායම ජපානයට

ජපානයේ පැවැත්වෙන 49 වන ජපන් කරාතේ දෝ ඩෝජෝකායි ජාත්‍යන්තර කරාතේ ශූරතාවලිය 2023 සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා කරාතේ දෝ ඩෝ‍‍‍ජෝකායි කණ්ඩායම පසුගියදා දිවයිනෙන් පිටව ගියේය.

හිටපු කරාතේ ජාතික පුහුණුකරු මෙන්ම ජපන් කරාතේ දෝ ඩෝ‍‍‍ජෝකායි ශ්‍රී ලංකා‍ ශාඛාවේ ප්‍රධාන පුහුණු කරු නන්දසිරි ලොකුකළුගේ මහතා සමඟින් මෙම කණ්ඩායම පිටත් විය.

ජපානය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කරාතේ දෝ ඩෝ‍‍‍ජෝකායි කණ්ඩායම
1. සෙනිදු සෙනරත්බණ්ඩාර (නායක)
2. තිසුම් අබේවර්ධන (උප නායක)
3. රශේන් මෙන්ඩිස්
4. ශමෝද් නානායක්කාර
5. සතිර පෙරේරා
6. සෙනිත් නිම්තරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here