Home උණුසුම් පුවත් දිස්ත්‍රික් 11කට තවදුරටත් ගස් කඩාවැටීම්- නායයෑමේ අවදානමක්

දිස්ත්‍රික් 11කට තවදුරටත් ගස් කඩාවැටීම්- නායයෑමේ අවදානමක්

දිස්ත්‍රික් 11කට තවදුරටත් ගස් කඩාවැටීම්- නායයෑමේ අවදානමක්

දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශ කිහිපයකට නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව අදාළ ප්‍රදේශවලට වැසි පවතින අවස්ථාවලදී විශාල ගස් කඩා වැටීම්, පස් කණ්ඩි කඩා වැටීම්, විශාල ගල් පෙරළීම් සහ නායයාම් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවෙයි.

බදුල්ල ,කොළඹ ,හම්බන්තොට ,මහනුවර ,කුරුණෑගල ,මාතලේ ,මාතර ,කළුතර ,ගාල්ල ,කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර ඇත.

මෙම අනතුරු ඇඟවීම අද (03) සවස 3.30 දක්වා බලපැවැත්වෙනු ඇත.

අදාළ ප්‍රදේශ මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here